කොරෝනා ආසාදනය වූ මහර බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට
Monday, 23 November 2020 - 14:26 | Views - 748
රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගිය මහර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇතිබව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 82හැවිරිදි අයෙකු බවටයි තොරතුරු වාර්තාවන්නේ.
Share This Article