අවිස්සාවේල්ල දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියකට කොරෝනා
Monday, 23 November 2020 - 10:48 | Views - 485
අවිස්සාවේල්ල දිසා රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනියට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
මේ හේතුවෙන් එම රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වෛද්‍යවරිය කළුඅග්ගල - ඇගල මාර්ගයේ පදිංචිකාරිනියක්.
Share This Article