සෞඛ්‍යයට මුල්තැන දෙන බොලිවුඩ් නිලි කත්‍රිනා කයිෆ් - [Photos]
Monday, 23 November 2020 - 9:32 | Views - 718
බොලිවුඩයේ සිටින සුරුපී චරිතයක් තමයි කත්‍රිනා කයිෆ් කියන්නේ.

ලොව දරුණු වසංගතයක් වූ කොවිඩ් 19 වසංගත තත්වය නිසාවෙන් බොහෝ දෙනා තම වැඩ කටුයුතු වලට මුල් තැන දීමට පෙර තම සෞඛ්‍ය තත්වයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.

එලෙස සැමවිටම කාලයට උචිත ලෙස වැඩ කටයුතු කරන බොලිවුඩ් නිලි කත්‍රිනා කයිෆ්, තම රූපගත කිරීම් සිදු කිරීමට පෙර පරීක්ෂණ කිහිපයක් සදහා සහභාගී වී තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසරන අතර ඉන් කිහිපයක් තමයි මේ..........





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top