බොලිවුඩයේ සිටින සුරුපී චරිතයක් තමයි කත්රිනා කයිෆ් කියන්නේ.
ලොව දරුණු වසංගතයක් වූ කොවිඩ් 19 වසංගත තත්වය නිසාවෙන් බොහෝ දෙනා තම වැඩ කටුයුතු වලට මුල් තැන දීමට පෙර තම සෞඛ්‍ය තත්වයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.
එලෙස සැමවිටම කාලයට උචිත ලෙස වැඩ කටයුතු කරන බොලිවුඩ් නිලි කත්රිනා කයිෆ්, තම රූපගත කිරීම් සිදු කිරීමට පෙර පරීක්ෂණ කිහිපයක් සදහා සහභාගී වී තිබෙනවා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසරන අතර ඉන් කිහිපයක් තමයි මේ..........

