සහෝදරයින් දෙදෙනෙකු වතුර වලකට බිලිවෙයි
Monday, 23 November 2020 - 7:18 | Views - 278
යාපනයේ කයිට්ස් මණ්ඩතීව් ප‍්‍රදේශයේ කුඹුරක තිබූ වතුර වළකට ඇද වැටීමෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු 21 වැනිදා සවස මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 7ක එම්. සවීන්දන් හා වයස අවුරුදු 5 ක එම්. ශාර්වින් නමැති සහෝදරයන් දෙදෙනාය.

නියං කාලයට ජලය ලබා ගැනීම සඳහා කුඹුරේ තනන ලද මෙම වළට පසුගිය දිනවල ජලය පිරී තිබී ඇති අතර ළමයින් දෙදෙනා සෙල්ලම් කරමින් සිටිය දී එම වළට වැටී තිබේ.

පසුව මෙම දරුවන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන එන ලද නමුත් ඒ වන විට දරුවන් දෙදෙනාම මියගොස් සිට ඇත.

යාපනය කයිට්ස් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top