කොරෝනා ආසාදිතයින් හැට ලක්ෂය පැන්න බ්‍රසීලය
Saturday, 21 November 2020 - 8:52 | Views - 472
කොරෝනා වෛරසයෙන් ලොව තුන්වෙනුව වැඩිම පීඩාවට ලක්වූ රට වන බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ හැට ලක්ෂය ඉක්මවූවා.

එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව168,000 කට අධිකයි.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව හැරුණු කොට ආසාදිතයින් හැට ලක්ෂය ඉක්ම වූ 03 වන රට වන්නේ බ්‍රසීලයයි.

පසුගිය ජූලි මාසය වනවිට ආසාදිත සංඛ්‍යාව උපරිම මට්ටමට පැමිණි බ්‍රසීලයේ කොරෝනා ව්‍යාප්තිය මාස 03 ක් තිස්සේ අඩුවීමක් දක්නට ලැබුණා.

කෙසේ නමුත්, නව ආසාදිතයින් දැන් නැවතත් ඉහළ යමින් පවතින්නේ බ්‍රසීලයේ දෙවන කොරෝනා රැල්ලක අවදානම මතු කරමින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top