රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා දෙන්න තවත් වැඩපිළිවෙලක්
Friday, 20 November 2020 - 17:26 | Views - 3,566
දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති දිස්ත්‍රික් රැකියා කේන්ද්‍ර මඟින් රැකියා විරහිත තරුණ තරුණියන්ට පෞද්ගලික අංශයේ රැකියා ලබා දීම සඳහා රජය විසින් කටයුතු යොදා තිබෙනවා.

www.dome.gov.lk වෙබ් අඩවියට පිවිස රැකියා අපේක්ෂකයන්ට ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවයි තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එලෙස ලියාපදිංචි වන අපේක්ෂකයන් සඳහා තම සුදුසුකම් සහ කැමැත්ත පරිදි දිස්ත්‍රික්කය තුළ පවතින පුද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු සඳහා යොමු  කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top