අකුණු වැඩිවිය හැකියි- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනනතුරු අඟවයි
Friday, 20 November 2020 - 17:23 | Views - 379
දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවිටදී තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article