ඇත්තටම ඔහු මේ මොහොතේ මට වඩා වේගවත් - රොනාල්ඩෝ ගැන සුපිරි ක්‍රීඩක බෝල්ට් පැවසු දේ
Friday, 20 November 2020 - 14:09 | Views - 432
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ උසේන් බෝල්ට් කියන්නේ ලෝකයේ ජනප්‍රියත්වයට පාත්‍ර වුනු ආදරණිය චරිත දෙකක්.

පාපන්දු ක්‍රීඩාවෙන් ජනප්‍රියත්වයේ කෙළවරටම පැමිණි ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ ඊට නොදෙවෙනි ලෙස ප්‍රේක්ෂකයින් රැසකගේ ආදරයට පාත්‍ර වුණු මෙම අපූරු චරිත දෙක සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තර අවධානයට ලක්වනවා. 

ඔවුන් පිළිබඳව මේ වනවිට ලෝකයේම කතාබහට ලක්වුණු අපුරු සිදුවීමක් තමයි,  ධාවන ශුර උසේන් බෝල්ට් සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝගේ දක්ෂතාවයන් පිලිබදව මාධ්‍යයට ප්‍රකාශ කළ සිදුවීම.  

ඔහු මෙම ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා පිලිබදව පැවස තිබෙන්නේ මෙවන් අදහසක් .

"නිසැකවම ක්‍රිස්ටියානෝ මට වඩා වේගවත් , ඔහු ඇත්තටම මහන්සිවෙලා වැඩ කරන පුද්ගලයෙක්. ඔහු දක්ෂතා තිබෙන සුපිරි ක්‍රීඩකයෙක්. ඔහු සෑම විටම පාපන්දු  ක්‍රීඩාවේ  ඉහළින් වැජඹෙන තරුවක්.  ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරන අතර සැමවිටම ඒ සදහා අවධානය යොමු කරනවා. මේ මොහොතේ මම අනිවාර්යයෙන්ම සිතන්නේ ඔහු මට වඩා වේගවත් බවයි " යනුවෙනි.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි..

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top