වසර 100කටත් වඩා ජිවත්වන අති දුර්ලභ යෝධ ඉබ්බෝ -[Photos]
Friday, 20 November 2020 - 13:51 | Views - 611
ලෝකයේ මේ වනවිට බොහෝ සත්ව විශේෂයන් වඳ වී යාමකට ලක්ව තිබෙනවා .

නොයෙක් හේතුන් නිසාවෙන් මෙලෙස වඳවී යාමට ලක්වන සත්ව කොට්ඨාශ කෙසේ හෝ බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දරන අදාල නිලධාරීන් ඒ සඳහා දැඩි අවධානයක් යොමු කර තිබෙනවා .

කෙසේවෙතත් වසර 100 කට  වඩා  ජිවත්වන  Galápagos giant tortoise වර්ගයට අයත් මෙම යෝධ ඉබ්බන් වර්ගය ඉක්වදෝරයේ පිහිටි අපුරු දුපතක් වන Galápagos දුපතෙහි වාසය කරනවා .

 ඉබ්බන්ගේ පරපුරේ ජිවත්වන විශාලතම ඉබ්බන් වර්ගයක් වන මොවුන් 417 kg පමණ බරින් යුක්ත වනවා.

මේ එම අපුරු යෝධ ඉබ්බන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්.................

විදෙස් මාධ්‍ය ඇසුරෙනි....

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top