ප්‍රතිශක්තිය වැඩි කරන ක්‍රම -[Video]
Friday, 20 November 2020 - 13:38 | Views - 1,031
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීමට නම් නිවැරදි සෞඛ්‍ය පුරුදු වගේම ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීම වැදගත්.
එසේ නම් අප එදිනෙදා ජීවිතයේදී ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීම සදහා කළයුතු සහ නොකළයුතු දේ මොනවාද..?
මේ ඒ පිළිබඳව අප කළ සොයා බැලීමක්.
Share This Article