උපකුලපතිවරුන් පත් කිරීමේ ක්‍රමවේදය ගැන පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක්
Friday, 20 November 2020 - 12:59 | Views - 283
රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් පත්කිරිමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරිමත් සමඟ උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධයක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සහ අමාත්‍ය ජි. එල්. පිරිස් අතරයි.

එම සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියද මැදිහත් වුණා.

අයවැය විවාදයේ තුන්වන දිනය අදයි. අද දිනයේ විවාදය ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්. ඊට අදාළ විවාදය මේ වනවිටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top