උපකුලපතිවරුන් පත් කිරීමේ ක්‍රමවේදය ගැන පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක්
Friday, 20 November 2020 - 12:59 | Views - 284
රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් පත්කිරිමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරිමත් සමඟ උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධයක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සහ අමාත්‍ය ජි. එල්. පිරිස් අතරයි.
එම සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියද මැදිහත් වුණා.
අයවැය විවාදයේ තුන්වන දිනය අදයි. අද දිනයේ විවාදය ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්. ඊට අදාළ විවාදය මේ වනවිටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
Share This Article