බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට සහ පවුලේ සාමාජිකයින්ට කොරෝනා වැළඳී නැහැ
Friday, 20 November 2020 - 10:37 | Views - 320
බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කොවිඩ් පරීක්ෂණ කිහිපයක් සදහා පෙනී සිට තිබෙනවා .

ඔහුගේ පෞද්ගලික රියදුරු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු නව කොරෝනා වයිරස වැළදීමෙන්  පසුව සල්මන් ඛාන්  සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කොවිඩ් -19 පරීක්ෂණයකට භාජනය වී තිබෙනවා . කෙසේ වෙතත්, එම වාර්තාවට අනුව සල්මාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට කොරෝනා  වැලඳී නැති බවටයි සදහන් වන්නේ .

මේ වන විට සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් තම නිවසට වී ස්වයං නිරෝධායනයේ  දී සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සල්මාන් ඛාන්ගේ රියදුරු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු මේ වන විට මුම්බායි හි රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටින බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

ඉන්දීය මාධ්‍ය ඇසුරෙනි...



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top