IDH රෝහලෙන් පැන ගිය දෙදෙනාගෙන් පුත්රයා සොයා ගැනේ
Friday, 20 November 2020 - 9:10 | Views - 408
කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී පළාගිය දෙදෙනාගෙන් පුත්රයා ඇහැලියගොඩ - යාය පාර ප්රදේශයේ නිවසකින් සොයාගෙන තිබෙනවා.
ඊයේ රාත්රියේ ඔහු සහ මව අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගොස් තිබුණා. මව සොයා තවදුරටත් පොලිසිය විමර්ශනය සිදුකරන බව සඳහන්.
Share This Article