ඉන්දුනීසියාවේ ජෝසුස් ගම්ශක්ලාඩ් නමැත්තාගේ නිවසට කිලෝ 2.1 ක උල්කාපාතයක් ඇඳ වැටීමෙන් ඔහුට වාසනාවක් උදා වී ඇත.
වසර බිලියන 1.5 ක් පැරණි මේ උල්කාපාතය ස්ටර්ලින් පවුම් 1.4 ක් වටියි.
මිනීපෙට්ටි නිෂ්පාදනයකු වූ ජෝසුස් පවසන්නේ තමා එම උල්කාපාතය විදේශ කටුගෙයකට අලෙවිකරන බවයි.
මෙය ඔහුගේ නිවසට කඩා වැටී ඇත්තේ විශාල ශබ්දයක් නඟමිනි.



