කොළඹ පුරපතිනියගේ ඉල්ලීම
Friday, 20 November 2020 - 7:28 | Views - 604
කොළඹ මහ නගරසභා සීමාව සඳහා පනවා ඇති සංචරණ සීමාවන් ප්‍රමාණවත් නොවන බව කොළඹ මහානගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය ඊයේ යළි අවධාරණය කළා.

ඒ කොළඹ මහනගර සභාවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් පෙරේදා දිනයේ නව කොවිඩ් 19 අසාදිතයින් 112 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර මේ දක්වා එම බල ප්‍රදේශයෙන් හඳුනා ගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4836ක්.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන කොළඹ මහ නගරසභා බල ප්‍රදේශයට අයත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් මේ වනවිටත් හුදෙකලා කර තිබෙනවා.

කොළඹ මහානගර සභා සීමාවෙන් වාර්තා වන ආසාදිතයින්  හා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පසුගිය 16 වනදා සිය පාලන සීමාව සඳහා දැඩි සංචරණ සීමාවන් පනවන ලෙස ඉල්ලා සිටියා.

ඇය ඊයේ දිනයේත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් යළි එම ඉල්ලීමම සිදු කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top