කොළඹ මහා නගර සභා සීමාවේ හුදෙකලා ප්‍රදේශවල විශේෂඥ වෛද්‍ය සහ ගිලන් රථ සේවාවක් හෙට සිට
Thursday, 19 November 2020 - 16:40 | Views - 272
කොළඹ මහා නගර සභා සීමාවේ හුදෙකලා ප්‍රදේශ තුළ සිටින ජනතාවගේ පහසුව සඳහා විශේෂඥ වෛද්‍ය සේවාවක් සහ ගිලන් රථ සේවාවක් හෙට (20) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරය පවසනවා.
ගිලන් රථ සේවය සඳහා 0113422558 යන දුරකථන අංකය ඔස්සේ එම සේවාවන් ලබා ගතහැකි වනවා.
Share This Article