ICCය නුවන් සොයිසාව චෝදනා තුනක් සම්බන්ධයෙන් වැරදිකරු කරයි
Thursday, 19 November 2020 - 16:36 | Views - 741
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා අයි.සී.සී. දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ වැරදි තුනක් සම්බන්ධයෙන් වැරදිකරු කර තිබෙනවා .
Share This Article