LPL පුහුණුවීම් 23 දා ඇරඹෙයි
Thursday, 19 November 2020 - 16:07 | Views - 379
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ලබන 23 වැනිදා සිට සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය. මෙම තරගාවලියට සහභාගි වන ටෙස්ට් සංචිතයට ඇතුළත් නොවන ක්‍රීඩකයන් සහ විදේශීය ක්‍රීඩකයන් 10 ක් පමණ මේ වන විට හම්බන්තොට සහ අවට හෝටල් කීපයක නේවාසිකව සිටිති.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ විශේෂ පුහුණු සැසියට සහභාගි වී සිටින එල්.පී.එල්. තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් ලබන 22 වැනිදා හම්බන්තොට හෝටල්වලට පැමිණීමට නියමිතය.

ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයන් 22 දෙදෙනා අද (19) මහනුවරදී පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමුවීමට නියමිතය.

ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top