වවුනියාව සහ මන්නාරමේ එල්.ටී.ටී.ඊ සැමරුම් තහනම් කරමින් පුද්ගලයින් 13 දෙනෙකුට අධිකරණයක් නියෝගයක්
Thursday, 19 November 2020 - 14:43 | Views - 471
වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සැමරුම් තහනම් කරමින් පුද්ගලයින් 13 දෙනෙකුට අධිකරණ නියෝගයක් පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
Share This Article