කුඹුරේ සිටි දෙදරු පියා අකුණකින් මරුට
Thursday, 19 November 2020 - 14:30 | Views - 5,598
මහ වැස්සේ කුඹුරක සිටි දෙදරු පියෙකු  අකුණු සැරකට ලක්වි මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව දිවුල්වැව පදිංචි දෙදරු පියකු වු 36 හැවිරිදි එල් .හේමසිරි අබේසිංහ නැමති බවත් මොහු රැකියාව ලෙස  පුද්ගලික ආයතනයක ආරක්ෂක සේවයේ නිරත වන  බවද කියයි.

මරණයට පත් අය ඊයේ 18 දින දහවල් දිවුල්වැව උණලිය කුඹුක්කෑ වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කුඹුරේ වි වපුරා ඇති බවත් ඉන් පසුව සවස නිවසට පැමිණ ඇති බව කියයි.

කුඹුරුට ගමන් කර මහ වැස්ස හේතුවෙන් ගස් කිපයක් තිබු ස්ථානයේ රැදි සිටියදි එකවර පතිත වු අකුණු සැරකට දෙදරු පියා ලක්ව ඇති බව පොලිසිය කියයි.

අකුණු සැරට ලක්වු දෙදරු පියා බරපතල පිළිස්සුම් තුවාල ලබා කුඹුර තුළම මරණයට පත් ඇති අතර උදෑසන කුඹුරට ගමන කරමින් සිටි අයකු මොහු වැටි සිටිනු දැක ඥාතින්ට දන්වා පසුව පොලිසිය දන්වා ඇති බව කියයි.


ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top