බොලිවුඩ් නළු සල්මාන් ඛාන් ස්වයං නිරෝධායනයේ - ඔහුගේ පුද්ගලික මෝටර් රථ රියදුරුටත් කොරෝනා
Thursday, 19 November 2020 - 12:23 | Views - 458
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් තම නිවසට වී ස්වයං නිරෝධායනයේ දී සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ඔහුගේ මෝටර් රථ රියදුරාට සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනකුට කොවිඩ් 19 රෝගය වැළදීමත් සමඟයි .
Share This Article