ඉන්දියාවේ සමරන ලද තවත් එක් ප්රධාන උත්සවයක් තමයි Bhai Dooj උත්සවය කියන්නේ .
මෙම උත්සවය මෙවරත් බොලිවුඩ් නළු නිලියන් රැසක් සමරනු ලැබූ අතර ඒ අතරින් බොලිවුඩ් නිලි ශිල්පා ශෙට්ටි බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්ර වුනා .
ඒ ඇය තම ආදරණිය දරුවන් සමඟ මෙම උත්සවය සැමරූ අපුරු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ පල වීමත් සමගයි .
මේ එම ඡායාරූප කිහිපයයි .
