ලෝක පුජිත ගුවන් කරණම් ශූරයෙකු වන වින්සන්ට් රීෆෙට් ජිවිතක්ෂයට පත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා .
එන්ජින් සහිත ජම්බෝ ජෙට් භාවිතයෙන් මෙන්ම අහස් කරණම් ශූරයකු වන ඔහු පසුගිය අගහරුවාදා දින කාන්තාරයක් තුළ සිදු කරන ලද පුහුණුවීම් අතරතුර මෙලෙස මිය ගොස් තිබෙන බවටයි සදහන් වන්නේ.
ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි පිහිටි Burj Khalifa (828 metres (2,716ft) ගොඩනැගිල්ලේ ලෝක වාර්තාවද ඔහු සතුව වන අතර නිදහස් පියාසර කරන ස්කයිඩයිවර් ක්‍රීඩකයෙකු ලෙස තරඟ කරමින් ඔහු රන් පදක්කම් රැසකටම හිමිකම් කීමට සමත්ව තිබෙනවා.
ජිවිතක්ෂයට පත්ව වන විට ඔහු 36 වියෙහි පසුවන අතර මේ බව ඔහු නියෝජනය කරන ක්‍රීඩා සමාජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන බවටයි සදහන් වන්නේ .
"Vincent Reffet, 36, of Annecy, France, was killed during training, Jetman " යනුවෙනි .
විදෙස් මාධ්‍ය ඇසුරෙනි.....




