කටුනායක ගුවන් තොටුපලේ දෙවන පර්යන්ත ව්‍යාපෘතියේ වැඩ ඇරඹේ
Thursday, 19 November 2020 - 7:19 | Views - 441
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දෙවන පර්යන්ත ව්‍යාපෘතියේ වැඩ ඊයේ ආරම්භ වුණා. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය සහ ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් ඊයේ මෙලෙස ආරම්භ වී තිබෙනවා.

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයට අනුකූලව අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ජාත්‍යන්තර ගුවන්තොටුපල නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top