පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පලා ගිය රැඳවියා මහනුවරින් මතුවෙයි
Wednesday, 18 November 2020 - 15:27 | Views - 968
පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන ගිය රැඳවියා මහනුවර නගරයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන දින 14 ක් නිරෝධායනය කිරීමට කටයුතු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.
Share This Article