යාපනය සරසවියේ සිසුවෙකු ගෙළ වැළලාගෙන මිය යයි
Wednesday, 18 November 2020 - 14:41 | Views - 913
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකු ගෙළ වැළලාගෙන දිවි හානි කරගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු පේදුරුතුඩුව - කරවට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
අදාළ සිසුවා නවාතැන්ගෙන සිටි යාපනය කොන්ඩාවිල් දකුණ ප්‍රදේශයේ නිවසක තිබි ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
Share This Article