චීන කොරෝනා එන්නතින්, කඩිනම් ප්‍රතිශක්තිය
Wednesday, 18 November 2020 - 13:29 | Views - 1,752
චීනය විසින් නිෂ්පාදනය කළ කොවිඩ් 19 එන්නත මගින් කඩිනම් ප්‍රතිශක්ති ගොඩනගන බව අනාවරණ වී තිබෙනවා.
සිනොයැක් - බයෝටෙක් චීන කොවිඞ් 19 එන්නත පිළිබඳ මූලික අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ එමගින් සති 4 කදී පුද්ගලයෙකු තුල කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ගොඩනගන බවයි.
කෙසේ නමුත්, එම ප්‍රතිශක්තිය රෝගය වැලදී සුවවූ පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිය තරම් ප්‍රබල නොවන බව සඳහන්.
Share This Article