හුදකලා ප්‍රදේශවල ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්
Wednesday, 18 November 2020 - 13:03 | Views - 1,078
හුදකලා ප්‍රදේශවල සිටින ජනතාව තවදුරටත් නිවෙස්වලම රැදී සිටිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නිරෝධායන නීති කඩන්නන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවයි.

එමෙන්ම, පසුගිය දින කිහිපයේදී ඩ්‍රෝන කැමරා උපයෝගි කර ගනිමින් පුද්ගලයින් 117 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සාගරිකා දුම්රිය අද උදෑසන පානදුර ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබූ අතර, පසුව එහි පැමිණි මගීන් සෞඛ්‍යාරක්ෂිතව වෙනත් දුම්රියකින් කොළඹ බලා පිටත් කර එවා තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top