විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට නැවත කැඳවීමක්
Wednesday, 18 November 2020 - 13:02 | Views - 2,578
2021 අයවැය විවාදයේ පළමු දිනය අදයි.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් වූයේ ස්ව කැමැත්තෙන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉදිරියේදී පැවැත්වෙන කොවිඩ් මර්ධන වැඩසටහනේ රැස්වීම් සඳහා සහභාගී විමට නියමිත බවයි.
Share This Article