කෝටියකට ආසන්න කේරල ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Wednesday, 18 November 2020 - 12:29 | Views - 293
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මට්ටක්කුලිය ප්රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා කිලෝග්රෑම් 60 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
Share This Article