බ්රැන්ඩික්ස් පොකුර ගැන සොයන්න CIDයෙන් කණ්ඩායමක්
Wednesday, 18 November 2020 - 9:43 | Views - 291
බ්රැන්ඩික්ස් කොවිඩ් 19 පොකුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් පත් කළ බව වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
Share This Article