වාර්තාවක් ද තබමින් වැඩිම මුදලකට අලෙවි වූ අපුරු පරවියා - [Photos]
Wednesday, 18 November 2020 - 9:31 | Views - 1,384
නව වාර්තාවක්ද තබමින් යුරෝ මිලියන 1.6 කට  විකුණන ලැබූ  බෙල්ජියමේ රේසිං පරෙවියෙකු පිලිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

නමින්  නිම්  කිම් නමු වූ ඇය අවුරුදු දෙකක ගැහැණු සතෙක් වන අතර  පසුගිය 15 වන දින  බෙල්ජියමේ අන්තර්ජාලය ඔස්සේ පැවති වෙන්දේසියකදී මෙලෙස මෙම අධික මුදලකට අලෙවි වී තිබෙන  බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

මීට පෙර මෙම වාර්තාව සදහා හිමිකම් කි තිබෙන්නේ  ඩොලර් මිලියන 1.25 කට විකුණූ සිව් හැවිරිදි Armando නම් වූ  පිරිමි සතෙක් වන අතර මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙතෙක් අති විශාල මුදලකට අලෙවි වූ එකම ගැහුණු පක්ෂියා ලෙසටද ඇය නම්ව තිබීමයි.

නිව් කිම් 2018 දී  තරඟ ගණනාවක් ජයග්‍රහණය කළ අතර පසුව ඇය තරඟ  සදහා සහභාගී නොවී තිබෙනවා.

එමෙන්ම බෙල්ජියම් රාජ්‍යය  දිගු කලක් සිට පරෙවි ලෝලීන්ගේ නිවහනක් වන අතර රට තුළ පරවියන් ඇති  කරන්නන් 20,000 කට අධික සංඛ්‍යාවක් සිටින බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top