අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට
Wednesday, 18 November 2020 - 8:10 | Views - 277
2021 අයවැය දෙවන වර කියවීමේ විවාදය අදින් ආරම්භ වනවා. ඒ, වෙනුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමටයි නියමිතව ඇත්තේ.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ලබන සෙනසුරාදා පස්වරු 5 ට සිදුකිරීමට නියමිතයි. එසේම, 2021 අයවැය, කාරක සභා අවස්ථාව ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි. 2021 අයවැය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top