වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා
Tuesday, 17 November 2020 - 15:55 | Views - 318
තේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට 2021 අයවැයේ දී යෝජනා කෙරුණා.
එම වැටුප ගෙවීමට නොහැකි සමාගම් ගිවිසුම් වෙනස්කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට විශේෂ අවධානය යොමුකර තිබෙනවා.
Share This Article