ශ්රී ලන්කන් සේවකයන් 560ක් විශ්රාම ගැන්වීමට බිලියන 1.46ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය
Tuesday, 17 November 2020 - 12:39 | Views - 599
ස්වේච්ඡා විශ්රාම යෝජනා ක්රමය යටතේ ශ්රී ලන්කන් ගුවන් සේවයේ සේවකයින් 560 දෙනෙකු විශ්රාම ගැන්වීම සඳහා රුපියල් බිලියන 1.46ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
Share This Article