නුගේගොඩ ප්‍රදේශයේ රිය අනතුරකින් තරුණයෙකු සහ තරුණියක ජීවිතක්ෂයට
Tuesday, 17 November 2020 - 12:35 | Views - 856
හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ විජේරාම මංසන්ධියේදී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු සහ තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ විජේරාම මංසන්ධියේ සිට මහරගම දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ශ්‍රී ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

බස් රථය, ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී යතුරුපැදිකරුට එය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී පසුව බස් රථයේ ගැටී ඇති බව සඳහන්.

සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් ගත් මතුගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා සහ 22 හැවිරිදි වැලිමඩ ප්‍රදේශයේ පදිංචි  ජිවිතක්ෂයට පත්වුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top