විදේශගතව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 88 දෙනෙකු දිවයිනට
Tuesday, 17 November 2020 - 11:05 | Views - 453

විදේශ රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 88 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණ තිබෙනවා.

ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ අලුයම 12.40 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 29 දෙනෙකු සහ අලුයම 1.45 ට පමණ කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු මෙරටට පැමිණි බවයි.

එමෙන්ම, අලුයම 5.20 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 218 දරණ ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 22 දෙනෙකු මෙරටට පැමිණියා.

මෙලෙස පැමිණි සියලුදෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවයි ගුවන්තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top