සුපිරි ක්‍රීඩකයාගෙන් Pashto භාෂාව ඉගෙන ගත් බොලිවුඩ් නිලි ප්‍රීති සින්ටා - Video
බොලිවුඩ් නිළි සහ කිංග්ස් XI පන්ජාබ්හි සම හිමිකරු ප්‍රීති සින්ටා අයි.පී. එල් නැරඹීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීර්ඝ කාලයක් රැඳී සිටීමෙන් පසු ලොස් ඇන්ජලීස් හි පිහිටි සිය නිවසට නැවත පැමිණ තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා දිනෙක ඇය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක මුජිබ් උර් රහ්මාන් සමඟ පැෂ්ටෝ භාෂාව ඉගෙන ගෙන තිබෙන අතර එම භාෂාවෙන් සංවාදයක යෙදෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
pashto භාෂාව යනු ඇෆ්ගනිස්තානයේ භාවිත වන භාෂාවකි.
මේ එම විඩීයෝවයි .
