හත්වන වරටත් ෆෝමියුලා වන් ලෝක ශූරයා බවට පත්වූ සුපිරි ධාවන ශුරයා -Photos
Monday, 16 November 2020 - 12:46 | Views - 327
හත්වන වරටත්  ෆෝමියුලා වන් ලෝක ශූරයා බවට පත්වීමට සුපිරි ධාවන ශුර ලුවිස් හැමිල්ටන් සමත්ව තිබෙනවා.

ඔහු මෙලෙස හත්වන වරටත් මෙම කිරුළ දිනා ගැනීමට සමත්ව  තිබෙන්නේ  Turkish GP තරඟාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟයි.

කෙසේවෙතත්  වැඩිම වාර  ගණනක් ලෝක ශුරයා බවට පත්ව සිටි Michael Schumacher's ගේ වාර්තාව සම කිරීමටද  ඔහු සමත්ව තිබෙන අතර මෙම ජයග්‍රහණයෙන් පසු ඔහු යුගයේ බිහිවූ විශිෂ්ඨතම බ්‍රිතාන්‍ය ක්‍රීඩකයා ලෙස හදුන්වනු ලබන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

විදෙස් මාධ්‍ය ඇසුරෙනි...



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top