එළිකළ විල්පත්තුව සිය පුද්ගලික ධනයෙන් වවන්නැයි බදියුදීන් ට අභියාචනාධිකරණයෙන් තීන්දු කරයි
Monday, 16 November 2020 - 11:30 | Views - 723
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මෙහෙයවීමෙන් විල්පත්තු ප්‍රදේශයේ අක්කර සිය ගණනක් උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා එළිපෙහෙළි කරමින් ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බව අභියාචනාධිකරණය අද තීන්දු කළා.

එලෙස එළිකළ ප්‍රදේශය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික වියදමින් නැවත වන වගාව සිදුකළ යුතු බවට ද අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

එමෙන්ම, පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රයට නැවත නඩු ගාස්තු ගෙවන ලෙස ද අභියාචනාධිකරණය බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top