කොරෝනා වෛරසය දවස් 3ක් පුරා මතුපිට පෘෂ්ඨයක නොමැරී රැඳී තිබෙනවා
Monday, 16 November 2020 - 8:35 | Views - 530
කොරෝනා වෛරසය දින 3 ක් යනතුරු මතුපිට පෘෂ්ඨයක් මත නොමැරී පවතින නිසා මෙම වෛරසය මිනිසා අතර ඉතා ශීඝ්‍රයෙන් බෝවී යෑමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටිනවා.

වෙනත් වෛරස මෙන් නොව කොරෝනා වෛරසය දින 3 ක් යනතුරු පෘෂ්ඨයක් මත සක්‍රීය ව පැවතීම ඉතා භයානක තත්ත්වයක් බවද පාදෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ හේතුව නිසා ඔබ කාර්යාලයේදී, පොදු වාහන භාවිතා කරද්දී මෙන්ම නිවසින් බැහැරව සිටින ඕනෑම අවස්ථාවක භාණ්ඩ මෙන්ම පුද්ගලයන් ස්පර්ශය ඔවුන් සමග සමීපව කටයුතු කිරීම අවම මට්ටමක තබා ගැනීමට කටයුතු කළ යුතු බවද අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටිනවා.

සබන් හෝ විෂබීජ නාශක දියර යොදා නිතර අත සේදීමෙන් මෙම වෛරසය තමන් වෙත ආසාදනය වීම වළක්වා ගතක හැකි බවද ඔහු පවසන අතර කොරෝනා වෛරසය ජලය හෝ මළද්‍රව්‍ය සමග මිනිස් ශරීරයට ඇතුළු වීමේ අවදානම ගැන තවමත් කිසිදු පරීක්‍ෂණයකින් සනාථවී නොමැති බවත් ඔහු පවසනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top