ජනප්‍රිය නළු Soumitra Chatterjee දිවි ගමනට සමු දෙයි
Monday, 16 November 2020 - 7:53 | Views - 174
ලොව දරුණු වසංගතයක් වූ කොවිඩ් 19 වසංගතය වැළඳීම හේතුවෙන් ඉන්දීය ජනප්‍රිය නළු Soumitra Chatterjee දිවි ගමනට සමුදී තිබෙනවා.
මිය යනවිට ඔහු 85 වියෙහි පසුවුණු අතර පසුගිය ඔක්තෝම්බර් මස 6 වන දින කොවිඩ් 19 වසංගතය වැළඳීම හේතුවෙන් කොල්කටා හි රෝහලකට ඇතුලත් කර තිබෙනවා.
පසුව ඊයේ දින ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
Share This Article