කොරෝනා මෘතදේහ ගැන ඔඩුදුවන ගැටළුව
Monday, 16 November 2020 - 7:48 | Views - 328
කොවිඩ් 19 ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට කැබිනට් මණ්ඩලයට අයිතියක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
මහනුවර දී විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.
Share This Article