හුදෙකලා ප්‍රදේශවල හෙට සිට කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි
Sunday, 15 November 2020 - 19:09 | Views - 356
මරදාන, වේල්ල වීදිය, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය සහ කැළණිය පොලිස් බලප්‍රදේශ හෙට (16) අලුයම සිට හුදකලා කෙරෙනවා.

ඒ අනුව හුදෙකලා කර ඇති සමස්ත පොලිස් බල ප්‍රදේශ ගණන 24ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර කොළඹට පැමිණෙන සහ කොළඹින් පිටවන පොදු සහ පුද්ගලික ප්‍රවාහන සේවාවලට, හුදෙකලා කර ඇති ප්‍රදේශ වලින් මගීන් නංවා ගැනීම හෝ මගීන් බැස්සවීමට අවසර නොලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකශ කර සිටියේ.

කෙසේ වෙතත් හෙට (16) අලුයම සිට හුදකලා ප්‍රදේශ බවට පත්වන කොටුව, පිටකොටුව යන ප්‍රදේශ හරහා මගී ජනතාවට ගමන් කිරීමේ ගැටලුවක් නොමැති බවයි ඔහු පැවසුවේ.

කොළඹ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top