මෙරට කොවිඩ් මරණ ගණන 58 දක්වා ඉහළට
Sunday, 15 November 2020 - 19:04 | Views - 512
මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ, කෝවිඩ් ආසාදනයවී සිටි තවත් ආසාදිතයින් 05 දෙනෙකු අද (15) දිනයේ ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.ඔවුන් පස්දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඉන් දෙදෙනෙකු 88 වන වියේ පසුවනවා.අනෙක් පුද්ගලයන් තිදෙනා, 39, 54 සහ 79 යන වයස්වල පසුවන්නන් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.
Share This Article