බස්නාහිරින් පිටවීමට තිබූ තහනම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Sunday, 15 November 2020 - 9:03 | Views - 465
බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබූ සංචරණ සීමාව අද රාත්‍රි දොලහෙන් අවසන් වන බව පොලිසිය පවසනවා.
ඒ අනුව රාත්‍රි දොලහෙන් පසු බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
Share This Article