ටෙලිනාට්‍ය අධ්යක්ෂ සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි
Saturday, 14 November 2020 - 10:19 | Views - 423
ප්‍රවීන ගේයපද රචකයෙකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන සිඩ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද අභාවප්‍රාප්ත වූ බවයි
පවුලේ ඥාතීන් සඳහන් කළේ. මියයන විට ඔහු 61 වන වියේ පසු වුණා.
Share This Article