දිවයින පුරා තවදුරටත් වැසි
Friday, 13 November 2020 - 16:49 | Views - 321
තවදුරටත් දිවයිනේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසිත් සමඟ ප්‍රබල අකුණු අනතුරු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙසටයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
මීට අමතරව තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
Share This Article